Me ithiyenne oya lona cancel karanna hethuwa thamayi.
මූඩීස් ලංකාව තවත් පහල දමයි.. දැන් ඇංගෝලාව, කොංගෝ කණ්ඩයේ..
ශ්‍රී ලංකාවේ ආර්ථික ශ්‍රේණිගත කිරීම තවත් පහත කැපීමට ලෝ ප්‍රකට මූඩීස් ආයතනය විසින් කටයුතු කර ඇත.
ඒ අනුව ශ්‍රී ලංකාව Caa1 දක්වා පහත දමා ඇති අතර මෙතෙක් පැවතියේ B2 ශ්‍රේණියේ ය.
මෙසේ...