මේ ඔක්කොම photos ටික බලල් ඉවර වෙන්න කලින් මම මේ comment එක දාන්නෙ. ඔය මරු ගල් ගල් ගල් කියල photos වල පේන්න තිබුනට photoshop වලින් ගල් ඔය තරමටවත් හොදට ගත්ත එක ගැන ps වැඩ්ඩො ටික හොදට explain කරයි අනික ඕකුන් ඔච්චර ලස්සනත් නෑ. අත්විදිමින් අත් දකිමින් ලැබූ අත්දැකීම් මතම දැමූ කොමෙන්ටුවක් බව කරුනාවෙන් සලකන්න.