මෙන්න මගෙන් තවත් සිංදුවක් ඔයාලට.... අදයි ලීවේ... හොඳයිද කියල කියවල බලල කමෙන්ට් එකක් එහෙම දැම්මොත් තමයි කොස්තට සතුටු හිතෙන්නේ.....
ඔබේ ආලය මගේ දෑතට ගන්න නොහැකිව රන්දා....
සුසුම් හෙලමින් දිවා රෑ මම තනි වෙලා ඉකිබිඳා....
සිතේ ශෝකය නිවා ගන්නට බැරිව තනිවී උන්දා....
කඳුල ඇවිදින් මගේ තනියට මගේ...