හදවතින් අසන්න...
බොරු කියන්න ඔනි නැහැ ඉස්සර ඉඳලම මම අපි න යූඑන්පී. ඒත් මේ දැන් තියන පක්ෂ එකකටවත් මම සහයෝගය දක්වන්නෙ නැහැ. මට මහින්දයවඉ උන්ගෙ ආණ්ඩුවයි පෙන්නන්න බැරි වෙන්න එකම හේතුව නැගෙනහිර කොටි නායකය වෙලා හිටිය කරුණා අම්මනුයි උගේ සහායකයා පිල්ලෙයානුයි ඇයි අධිකරණයට ගේන්නෙ නැතිව සරත් ෆොන්සේකාගෙන්...