1. delmar

    ERR_CONNECTION_REFUSED on Elakiri

    සොහොන් ලකුණු වගේ
  2. delmar

    php උදව්වක් ඕනේ

    machan ubata one image eka print wenne nathuwa ara image eke source code eka witharak pennannada?
  3. delmar

    (ʇxǝʇ dᴉlℲ) ʇxǝ┴ uʍop ǝpᴉsd∩

    ᴉɐqɐɥ ɐu ǝuuɐɹɐʞ ʇɹoddns ǝpoɔᴉun ¿ǝǝɯ uɐq ɐpʞɐʇʇn ɐuoW
  4. delmar

    Breaking - Boeing 737 Crashed with 180 passengers

    Iran wala me tike yana case ekath ekka mokakhari connection ekak thiyanawada ban
  5. delmar

    Breaking - Boeing 737 Crashed with 180 passengers

    https://edition.cnn.com/2020/01/07/middleeast/plane-crash-iran-intl-hnk/index.html
  6. delmar

    Elakiri NOW

    මෙහෙමයි බං. ලෝකෙ කොහෙත් එහෙම තමා. මිනිස්සු ටිකක් එකතු වුනොත් එක එක ජාතියේ උන් ඉන්නවානේ ඒ අතරේ. ඉතිං අපි හැඩගැහෙන්න ඕනේ ඒ කවුරු එක්කත් ඉන්න පුළුවන් විදිහට
  7. delmar

    වැල

    ඩවුන්ලෝඩ් කරලා තියාගන්න එපා බං. යකෝ ලෝකෙ මෙච්චර වැල තියෙද්දි එකම ටික ආපහු ආපහු බලන්නේ ඇයි? ඕන උනාම ඔන්ලයින් බලපං.
  8. delmar

    Borella Roundabout - Rare Pic

    Eka paratama dakke Lion Beer ad eka ban
  9. delmar

    PHP MYsql waddo

    එතකොට breadcrumb එකේ පෙන්නන්න ඕනේ යූසර් ආපු ඕඩර් එකද නැත්නම් ඒ ෆයිල් එක තියන ඕඩර් එකද?
  10. delmar

    SLT Surprise Screen Shots

  11. delmar

    SLT Scam.....

    මේකනේ බං නිකං දෙන ඒවා ගැන අපිට මුකුත් කියන්න බැහැනේ ඒකත් හරියට බෝනස්, allowances වගේ තමා දුන්නොත් ගන්නයි තියෙන්නේ
  12. delmar

    Beela Mattu Una

    බොන එකෙක් ඉතිං සාමාන්‍යයෙන් බොන එක ලේසියෙන් නතර කරන්නේ නැහැනේ අයියේ ඒකයි අරෙහෙම කිව්වේ ඇත්තටම බොන එක නතර කරන්න පුලුවන්නම් නියමයි ඒක තමයි වෙන්න ඕනේ
  13. delmar

    මා බැලු විශිෂ්ඨ චිත්‍රපට

    Million Dollar Baby Million Dollar Baby 8.1/10 IMDb | 91% Rotten Tomatoes Trailer 5_RsHRmIRBY පවුලේ හැමෝටම බලන්න පුලුවන් ලස්සනම කතාවක්
  14. delmar

    Best sinhala Rapper?

    බුද්ධික රඹුක්වැල්ල :rofl::rofl: UIYQVCUYeeM
  15. delmar

    Beela Mattu Una

    මීට පස්සෙවත් බීලා වාහන වල යන්නේ නැතුව ඉදපන්. බලපන් කොළඹ ඉදන් මාතරට උබර් එකක් දැම්මක් 25000 ක් යනවද? අපරාදෙනෙ බං ඕක ගෙවලා දාපං දැන්. ඊට පස්සේ බීලා එලවන එක නවත්තහං
  16. delmar

    Beela Mattu Una

    koheda ubata usavi set une? Aluth Kadenam wena kenek ekkagena yanna one na. ubatama fine eka gewanna puluwan.
  17. delmar

    LAVTC

    :yes:
  18. delmar

    SLT data increases after the 1st!

    ta hike daala. elane
  19. delmar

    A/L Results awith

    eke comments dala gaanigen banunuth ahuwa ban

    No contents