පිළියන්දලින් 255 ගල්කිස්ස බස් එක ගත්තත් හරි.
හැබැයි නගින්න කලින් බලපං මචං 255 කොට්ටාව පැත්තට යන එකද නැත්නම් ගල්කිස්ස පැත්තට යන එකද කියලා. උඹ නගින්න ඔ්නේ ගල්කිස්ස පැත්තට යන ඒකට.
මචං lilman
තව ටිකක් ලේසි පාරකුත් තියනවා.
උඹ කෙලින් බත්තරමුල්ලෙන් 174 බොරැල්ල කොට්ටාව බස් එකේ නැගලා කොට්ටාවට වරෙන්...