පුදුමයි උඹ වෙන් රූප වල අවයව කියල දෙයක් තියෙනව කියලවත් දන්නව :lol: :lol:
ඒත් කියන්න කණගාටුයි අටපේල් මහාචාර්යතුමෝ වෙන් රූප වල අවයව ඇන්දට ඒ අඳින්නෙ මිනිස් අවයව නෙමේ :lol: :lol:
සිදුවීම් සහ සංඛ්‍යාත්මකව දක්වන්න පුළුවන් සමූහයක් නිරූපණය කරන්න ඒ අවයව අඳින්නෙ :lol: :lol:
වැස්සකට ඉස්කෝලයක් ගාවින් යද්දිද...