1. markhaloce

    මට ලොකු උදව්වක් ඕනේ

    කෝල් කරපං උඹට සුවිප් එකක් ඇදිල තියෙන්නෙ :rofl: :rofl:
  2. markhaloce

    අපේ පූසට ක්ශනික මෝචනේ බන් :(

    යාලුවන්ටයි පූසන්ටමයි වෙන්නෙ :rolleyes: :rolleyes:
  3. markhaloce

    යන්ත්‍ර මන්ත්‍ර help

    ඉතිං උඹට ඕන්නං දාපං :dull: :dull: ගෙදරින් සැරටම කරදර කරනවනං පොලිසි පලයං :dull: :dull: උඹව අපයෝජනයට ලක් කරන්න හදනව කියපං බලෙන් සුර දම්මල :dull: :dull:
  4. markhaloce

    3g Dongle

    පෙලක් උන්නං ඩොන්ගල් එක ඇල්මෙනියම් තහඩුවක් උඩ තියෙනව :dull: :dull: ඔන්න මං නං තියන්නෑ :no: :no:
  5. markhaloce

    ප්‍රභාකරන්_පණපිටිං

    අඩේ මහින්ද පැරදුනත් හෙන වාසනාවන්තයිනෙ :yes: :yes: මහින්ද ප්‍රභාකරන්ගෙ ඇඟ ග්‍රිල් එහෙකිං විදින්න එහෙම ඇති නේ රැම්සි ස්නෝ වගේ :yes: :yes:
  6. markhaloce

    වෙලාවකට මට

    උඹ ඕලෙවල් එහෙම පේල් නම් මේකෙ ඒලෙවල් පාස් උන්ගෙන් ඕලෙවල් ප්‍රශ්නයක් ඇහුවාම දෙන උත්තර වල හැටියට උඹට හිතෙයි උඹ phd එකත් කල්ල කියල :baffled: :baffled:
  7. markhaloce

    සෙක්ස්

    මගෙ යාලුවෙක්ටත් ඔහොම සීන් එකක් වුනා.. දවසක් ඌ කාමරේ නෑ එක්කො ඕන්නෑ ඊට පස්සෙ උඹල කියයි මටත් අසහනේ කියල :angry: :angry:
  8. markhaloce

    අමුතු එලි....

    ගානක් නැතිවීම හොඳයි යකෝ අමුතු යානයක් දැකල මේකෙ උන්ට ඒ ගැන කියල මං අහගත්තුව දන්නවනං තෝ ආයෙ මේ වගේ ත්‍රෙඩ් දාන්නෑ :no: :no: මේකෙ ඉන්නෙ මහ අසහනකාරයො බං :rolleyes: :rolleyes:
  9. markhaloce

    මත් විරෝධී චාරිකාව

    එහෙම බැරි ඇයි ? :dull: :dull: මං ඉස්කෝලෙ අමධ්‍යප සංගමේ ඩේ එක දවසෙත් බිව්වනෙ :dull: :dull: මම අමධ්‍යප සංගමේ ලේඛම් :dull: :dull:
  10. markhaloce

    A/L helpppppp

    :P :P :P
  11. markhaloce

    Mama Sinhala wunata MAMA DEYYO!- GOD!

    වහල්ලු දෙයියන්ට කතා කරන විදිහ හරි නෑ නේ :dull: :dull: දැන් බලන්න දෙයියෝ මම මේ කමෙන්ට් එක කොටන්නෙම උඹේ අම්ම මට මෙහෙම කියන්න කිව්ව නිසානෙ :baffled: :baffled: වහල්ලු දෙයියන්ට මෙහෙම පහත් විදිහට කතා කරනව කියන්නෙ ඒක දේවත්වයට හොඳ මදි නේ :sorry: :sorry: දෙයියට යක්කු පෙරේතයො විහිළු කරනව වහල්ලු ටික පාලනේ...
  12. markhaloce

    Markhaloce ගේ අම්මා

    :dull: :dull: :dull: :dull: :dull: ඒක මිසක් :D :D මං හිතුව තව පොඩ්ඩෙන් ටොයියගෙ ත්‍රෙඩුත් මගේ කරපිටිං යයි කියල :lol: :lol:
  13. markhaloce

    මත් විරෝධී චාරිකාව

    මං මේ දැනගන්න අහන්නෙ.. :baffled: :baffled: බිබී මත් විරෝධියෙක් වෙන්න පුළුවන්ද බං ? :baffled: :baffled:
  14. markhaloce

    A/L helpppppp

    මං තාම ඕලෙවල් කරනව යකෝ :dull: :dull:
  15. markhaloce

    Markhaloce ගේ අම්මා

    එහෙනං මොකක්ද ලොකු අකුරු වල සම්බන්ධෙ :dull: :dull: පිස්සුද යකෝ.. මං මොකටද මගෙ අකෞන්ට් එහෙකිං ගණං අහල මාවම පාච්චල් කරගන්නෙ :lol: :lol:
  16. markhaloce

    විමල් උදය රනිල්

    විමල් වීරවංශට :baffled: :baffled: එතුමා ජනාධිපතුවුන දවසක ඕලෙවල් වත් නැති කල්ල දාන්නැතෑ :lol: :lol:
  17. markhaloce

    Markhaloce ගේ අම්මා

    උඹ ඔය වටෙන් කියන්නෙ මං ටොයියගෙ අකෞන්ට් එක කර කර මහින්දගෙ ඡන්ද කඩ කඩ හීන් නූලෙන් මෛත්‍රීට කඩේ යනව කියලනෙ :growl: :growl: :growl:
  18. markhaloce

    ටොයියාගේ_ගණිත_ගැටලුව

    දැන් දැක්කෙ.. ඕලෙවල් වලට පාඩම් කර කර හිටියෙ :baffled: :baffled:
  19. markhaloce

    Markhaloce ගේ අම්මා

    :growl: :growl: :growl: :growl: :growl:
  20. markhaloce

    A/L helpppppp

    ඉතිං බැරිනං ඇයි තෝරගත්තෙ :dull: :dull: අයි ටී කරන්න තිබ්බනෙ :no: :no: මොකෝ ඒලෙවල් වලට කෙමිස්ට්‍රි කලා කියල වයිල්ඩ් ෆයර් හදන්නද ? මෙත් හදන්නද :no: :no:

    No contents