ඉතිං උඹම දන්නවනං array එකක් ඕනෙ කියල තනියම ලියන්න ට්‍රයි එකක් දීපංකො..
කෝඩ් වෙන උන් ලියල උඹ කෝඩ් එක දිහා බැලුවට ප්‍රෝග්‍රෑමිං පුළුවන් වෙන්නෑ..
නම්බර්ස් පහ අරේ එකක තියාගනිං..
ෆෝ ඊච් ලූප් එකකිං ඒව ටෙක්ස්ට් බොක්ස් එකකට දාන ගමං එලියෙ ඩික්ලෙයා කල 0 වැලියුඩ් වෙරියබල් එකකට ඇඩ් කරපං...
text box එකකට අංක...