ලඞ්කාවෙ සමලිංගිකයෝ

අද උදේ බස් එහෙක නැග්ග සිඞ්හලු

නැඟල ටික දුරක් යද්දි තවත් අවුරුදු විසි පහක වගේ එකෙක් ගොඩවුනා..

මං හිටියෙ සීට් එකේ කෙලවර ජැනේලෙ ගාව..

සීට් දෙකේ දෙකේ බස් එකක්..

සාමාන්‍යයෙන් මං වුනත් සීට් එහෙක ඉඳගන්නෙ එහා පැත්තෙ ඉන්න එකාගෙ ඇඟේ ගෑවෙන්නැති වෙන්න.

කවුරු හිටියත් ඇඟේ ගෑවි ගෑවි ලොකු දුරක් යන්න කැමති නෑනෙ..

ඒත් මේක මගෙ ඇඟේ ගෑවෙන්නම ලං වෙනව..

බස් එකේ සීට් පිරෙන්නවත් සෙනඟ නෑ හිටගෙන මිනිස්සු යනවනං ඒ මිනිස්සු ඇඟට එන නිසා මෙහාට වුනා කිව්වෑකි..

මොකක්ද සිඞ්හලු මේකට කරන්නෙ..

සමලිංගික විවාහ නීතිගත කරන්න කලින් මෙහෙමනං කවද හරි ඕක නීතිගත වුන දාක මුන් බස් එකේ යන මිනිස්සුන්ව බලෙන් කිස් කරන්නැතෑ..

එලකිරියෙ සමලිංගික විවාහ නීතිගත වුනු රටවල් වල ඉන්න සිඞ්හලු, උඹලෑ රටවල් වලත් මෙහෙමද ?
මං පොඩ්ඩක් තල්ලු කලාට පස්සෙ නං ඌ අයිනට වෙලා ගියා..

ටික දුරක් ගිහිං බැහැල ගියා..

සමලිංගිකයො