1. Dinushasankalpa

    පට්ටිය_හංදියෙ.....

    :(:(:(:( දුක තමා මචං.... සොරි
  2. Dinushasankalpa

    පට්ටිය_හංදියෙ.....

    menna muu :rofl::rofl:
  3. Dinushasankalpa

    වාහන හින්ද කාපු කටු ...2

    මුශ්ලිම් කෙල්ලෙක් බැන්දම කරන්න ඕන දේවල් මොනවද නානා ? මැනුවල් එකෙ මොනවද තියෙන්නෙ :rolleyes:
  4. Dinushasankalpa

    පට්ටිය_හංදියෙ.....

    පට්ටිය_හංදියෙ..... පට්ටිය හංදියෙ බෙල් එක ඇහෙද්දි පපුව හෝස් ගා හිරවෙනවා.... කහට උගුර බඩ පුච්චං යනකොට හිච්චි නගේ උඹ සිහිවෙනවා..... ඉස්සර වාගේ ගමේ නොහිටියට මතක පොතේ පිටු පෙරලෙනවා.... පරිස්සමෙං සරසවියට පලයං මග රැදුනොත් නං වරදිනවා......... සීනුව වදිනා හිමිදිරි උදයේ පාසල් ගිය හැටි අපි...
  5. Dinushasankalpa

    උබලගෙත් සෙං ගෙඩි ඉදිමිලා තියෙනවාද????

    බේත් ගනිං... ඕක මේ දවස් වල කොමන් ලෙඩක්.. දූවිල්ලෙං එන්නෙ..
  6. Dinushasankalpa

    Van modifications

    විල්පත්තුව සුරකිමු :dull:
  7. Dinushasankalpa

    Last Activity: Today 07:20 PM Current Activity: Private Messaging [IMG]

    Last Activity: Today 07:20 PM Current Activity: Private Messaging [IMG]
  8. Dinushasankalpa

    KAWASAKI klx 250r

    :(
  9. Dinushasankalpa

    |||෴⚾ Sri Lanka tour of South Africa, 2016-17 ⚾෴||| [3 Tests/3 T20Is/5 ODIs]

    ලංකාවේ ක්‍රිකට් ගැන හිතේ දුක තියෙන උං වරෙල්ලා :sorry:
  10. Dinushasankalpa

    |||෴⚾ Sri Lanka tour of South Africa, 2016-17 ⚾෴||| [3 Tests/3 T20Is/5 ODIs]

    අපිට පළවෙනි දවසේ ලකුනු 500ක් ගැහුවා කියන්නෙ ඇත්තද බං :baffled::oo:
  11. Dinushasankalpa

    Photography Cheatsheets

    පට්ටම වටිනවා
  12. Dinushasankalpa

    විමල්ව අත්අඩංගුවට ගන්න වෙලාවේ දූවට

    මේවා අධිරාජ්‍යවාදී කුමන්ත්‍රන.... @ යටි ගිරියෙං කෑ ගසමින්
  13. Dinushasankalpa

    නයිට් රයිඩර් ආර්ඩුයිනෝ වලින්

    ඉලෙක්ට්‍රොනික් බඩු කඩේකිං නයිට් රයිඩර් සර්කිට් එකට බඩු දෙන්න කිව්වම.. රුපියල් 150ක් විතර ගන්නෙ. ගෙදර ගෙනත් පාස්ස ගන්න තියෙන්නෙ. :D මාත් එකක් හැදුවා :D

    No contents