1. Dinushasankalpa

    windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

    එහෙමද.. :) මං මේ බැලුවේ නොකියා 6 එක එනකං ඉවසනවද කියලා... සෝනි XZ එකටත් ආසා හිතුනා.. ගාන වැඩියි නේ.. :sorry:
  2. Dinushasankalpa

    |||෴⚾ Sri Lanka tour of South Africa, 2016-17 ⚾෴||| [3 Tests/3 T20Is/5 ODIs]

    දන්න එකෙක් කියපංකෝ... තිසර පෙරේරා, කුසල් ජනිත් එහෙම ඇයි මේ මැච් වලට නැත්තේ කියලා :eek:
  3. Dinushasankalpa

    windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

    කීයක් වෙයිද ? කොහෙන්ද ගන්න හොද ? :)
  4. Dinushasankalpa

    windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

    ෆෝන් එකක් ගන්න කාලෙ හරි වගේ බං. දැං මේකෙ බැටරිය බහිනවා පැය 2න් 3න්.. :sorry: අරං අවුරුදු 4ක් වැඩ ගත්තා මදැයි.. 40කට විතර ගන්න හොද පෝන් එකක් කියපල්ලා... ගිය පාර ඔය ප්‍රශ්නෙ අහං ආවාම කෙවිනයා තමා ලුමියා 920 එක ගන්න කිව්වෙ.. තේරීම නරක නෑ.. මේ පාරත් හොද උත්තරයක් ලැබෙයි කියලා හිතනවා :)
  5. Dinushasankalpa

    වාහන හින්ද කාපු කටු ...2

    :growl::growl: කෝට් එක ඔළුව වටේ ඔතලා ගහන්ඩ ඕනෙ ඕකුන්ට නං.. :frown:
  6. Dinushasankalpa

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    ට්‍රැකර් එකක් බලන්න ගියා. ඒක හරි යන්නෑ වගේ :sorry: ගමටම සද්දයි ස්ටාට් කලාම. සයිලන්සරේ කාලා :eek:
  7. Dinushasankalpa

    |||෴⚾ Sri Lanka tour of South Africa, 2016-17 ⚾෴||| [3 Tests/3 T20Is/5 ODIs]

    ඇයි බං කුසල් ව T 20 දාන්නෙ නැත්තෙ ? ඌත් ඉන්ජර්ඩ් ද :sorry:
  8. Dinushasankalpa

    පට්ටිය_හංදියෙ.....

    පට්ටිය_හංදියෙ..... 01-23-2017 02:28 PM ai bn ohoma hasirenne :lol:
  9. Dinushasankalpa

    |||෴⚾ Sri Lanka tour of South Africa, 2016-17 ⚾෴||| [3 Tests/3 T20Is/5 ODIs]

    චන්දිමාලයා මොකක්ද බං අර ගහපු ගොං ශොට් දෙක... එකකිං චාන්ස් එක ලැබිලත් අනිත් එකටත් කෙලින්න ගියා නේ.. :sorry: අනික අරුංගෙ අද මැච් එකේ වැඩිම විකට් ගත්ත බෝලටමයි අපේ උං ගහන්න යන්නෙ :eek:
  10. Dinushasankalpa

    පට්ටිය_හංදියෙ.....

    තේරුම තේරිලා නෑ නේ :dull::sorry:
  11. Dinushasankalpa

    පට්ටිය_හංදියෙ.....

    Ahhh Sankapala :):):) kohomei:P

    No contents