1. Ultron

    Post your Lucid Dreaming Experience here

    හීන කෙසේ වෙතත් හිටපු ගමන් හොල්මනක් අල්ලන් ඉන්නවා වගේ ෆිලින් එකක් එනවා :dull: කටත් ලොක් වෙනව :dull:
  2. Ultron

    දොස්තරු_වලි

    :baffled:
  3. Ultron

    දැන් ෆොර්සස් වල අය

    ඉතින් ඔයා දැන් ඔය එක්කෙනෙක් දෙන්නෙක්ගේ හැසිරිමෙන්ද ඔහොම කියන්නේ :rolleyes:
  4. Ultron

    trump හූ හූ ....

    g6-o_hi8Huk
  5. Ultron

    හිතට ලොකු සතුටක් දැනුණම

    උබට ඕකට හොදම බෙහෙත් තමා කැලාවකට ගිහිල්ල ඉන්න එක සත්තුන්ගේ අටෙන්ෂන් එක ගන්න පුළුවන් :dull: එතකොට් කඩියා වගේ ඉන්න පුළුවන් :yes:
  6. Ultron

    Facebook ගෲප් හෙල්ප්

    උබට ෆේක් එකක් හදාගෙන ඒක ඇඩ් කරගන්න තිබ්බේ :dull:
  7. Ultron

    Net Slow

    date limit panala athi :P
  8. Ultron

    This guy loosing his Youtube

    අපේ උන් සිංහලෙන්නේ බන් බොරු කියන්නේ උන්ට අවුලක් නැහැ :rofl:
  9. Ultron

    This guy loosing his Youtube

    බොරු දාන ඒවාට බඩු හම්බෙනවා වගේ දැන් :P
  10. Ultron

    Gotabaya

    අන්දයෝ සෙට් එකකට ඈත ඉදන් බත් කවල වැඩක් නැහැ බන් ඔන්න ඔහේ ආතල් එකක් ගන්න දීපන් :P
  11. Ultron

    Coronavirus (Covid19) Megathread #5

    :love:
  12. Ultron

    Gotabaya

    නිවාඩු ගිය හමුදාවේ අය ආයේ කදවුරු වලට ගෙන්නන ඕනේ නිසා අද දැම්මේ කියලා හමුදාපති කිව්වා පොඩ්ඩක් හොයල බලලා කතා කරපන් මිට පස්සේ උබලගේම හොදට තමා ඕවා කරන්නේ :rolleyes:
  13. Ultron

    Lankawe unta Kochchara karath anthimata mechcharai

    අපරාදේ ඌ එක අයින් කරගෙන තියෙන්නේ එහෙනං :dull: ඌ ලියපු ඒක ඌටත් තේරෙන්නේ නැතුව ඇති :P
  14. Ultron

    චාන්ස් එකක්

    S3 ක් තියාගෙන උබ ඔච්චර ලොකු සැලරි එකකට යන්න හිතං ඉන්නවා නම් බිස්නස් එකක් පටන් ගනින් :P
  15. Ultron

    Lankawe unta Kochchara karath anthimata mechcharai

    මුන් වගේ උන්ට් තමා කොරෝනා හැදිලා කෙල වෙලා යන්න ඕනේ :rolleyes:
  16. Ultron

    Coronavirus (Covid19) Megathread #5

    අනේ ඉතින් මේ වගේ පොන්නයන් ලංකාවේ ජිවත් වෙනවනේ :dull:

    No contents