ලංකාවේ දේශපාලනේ
ලංකාවේ දේශපාලනේ කොච්චර හිරිකිත පහත් තැනකද තියෙන්නේ කියල මේව දැකල හිතුන
මේ හාල් වල 80%ක් Arsenic ලු. එතකොට 20%යි හාල්. :lol::lol:
ඔය සිංහල බෞද්දයා කියල තියන පිටුවේ තියන ඒව බලපල්ලකො. ඇත්තටම මේක බුදුන් වැඩිය රටක්ද කියලත් හිතෙනව.:no: මට මහින්දවත් my3 වත් වැඩක් නෑ. ඒත් මේක...