එකක් කියන්නද මචං....ඕන එක්කෙනෙක්ට බොරුවට කෑගහන්න පුළුවන්....නමුත් ඔතන ප්ලේ කරන එකාට තමයි නියම ප්‍රෙශර් එක තේරෙන්නේ.......ඩිල්ෂානුත් තිලාන්ගේ පෝසිෂන් එකේ ප්ලේකරන කාලේ ඔහොම තමයි.....අනික ඊයේ මැච් එකේ ගොඩාක්ම වැරදි සිද්ද වුණේ මහේලගේ අතින්....රන් අවුට් එකක් මිස් කරා අනික මහේලගේ විකට් එකෙන් තමයි ගේම...