මුලින්ම අපේ අනුශූරයන්ට විශ්කරනවා ලංකාවට කීර්තියක් අත්කරදුන්න එකට.......:);) ලෝක කුසලානයක් ආවම ක්‍රිකට් ලෝලින්ගේ බලාපොරොත්තු සුන් කරන්නැතුව සෑම අවස්තාවකම කුමනහෝ විදියකින් ඔවුන්ට චියර් කරන්න අවස්ථාවක් ලබාදුන්නා.......:cool::love: මුරලි එහෙම ආයෙ අපිට ක්‍රිකට් පිටියේ ලංකාවට ක්‍රීඩාකරනවා දකින්න ලැබෙන...