1. shiyan_786

    පුවතක්+

    :shocked: :growl: අන්න උඹව TRC එකෙන් හොයනවලු.....:eek:
  2. shiyan_786

    :::...ශ්‍රී ලංකාව, පාකිස්තානය සහ ඉන්දියාව...:::

    ලංකාව අනිවා කප් එක උස්සනවා....එහෙම නොවුනා නම් අනිවා ආසියාතික රටකට සප් එක දෙනවා......මේපාර කප් එක ආසියාවෙන් පිට යන්නැහැ.....;)
  3. shiyan_786

    පුවතක්+

    :lol::lol:
  4. shiyan_786

    ඉදිරි තරඟ සටහන මෙන්න

    මටත් හිත්න්නේ එහෙම තමයි....හොඳ වලි ටිකක් බලාගන්න පුළුවන්.....:lol:
  5. shiyan_786

    ඉදිරි තරඟ සටහන මෙන්න

    ඒවා කියන්න බැහැ ලක් එක තමයි.....දැක්කානේ අද ඔසී කෑවේ ටොස් එක දිනලත්...චාමැක්ස් අද ඔසී එවුන්...:rofl:
  6. shiyan_786

    කෝ යකෝ හඳ ??

    හාවා දැන් කිඹුලා වෙලාද කොහෙද බං....:P
  7. shiyan_786

    ඉදිරි තරඟ සටහන මෙන්න

    මොකද ෆයිනල් එකේ prediction එකක් නැත්තේ....SL vs PAK නේ...එතකොට ඉන්දියන් ගරවුන් සපෝර්ට් එක අපිට.....;)
  8. shiyan_786

    ඉදිරි තරඟ සටහන මෙන්න

    ඔසී එවුන් කොහොම හරි සෙමි එන්න බලයි....:P
  9. shiyan_786

    ඉදිරි තරඟ සටහන මෙන්න

    ඉන්දියාවේ නම් ටිකක් අමාරුයි ලංකාවේ තිබ්බොත් ගහන්න පුළුවන්....:yes: මොනවා වුණත් ඉන්දියාව එක්ක වර්ඩ්කප් වල අපේ ඩීසන්ට් රෙකෝර්ඩ් එකක් තියෙනවා.....:D
  10. shiyan_786

    Heta India dinuwoth mehemai quater final set wenne.

    England Vs Sri Lanka වැටුණොත් Englandට ලොවෙත් නැති වෙන්න දෙන්න පුළුවන්....:P
  11. shiyan_786

    පකිස්ථානය දිනන්න කියල ප්‍රර්ථනා කරමු .....

    මොනවා වුණත් මචෝ ඊයේ තිබ්බ SL Vs NZ මැච් එකේ ඉන්දියාව අපිට මාර ග්‍රවුන් සපෝර්ට් එකක් දුන්නා....:D
  12. shiyan_786

    කෝ යකෝ හඳ ??

    :baffled::no: ඒ පැත්තේ ලයිට් එකට අහස මාර එළියයි.....:P
  13. shiyan_786

    කෝ යකෝ හඳ ??

    අපේ එකෙක් කෙත්තාරාම පැත්ත පෙන්නලා කියනවා "තාම හඳ ඒ පැත්තේ තියෙන්නේ, හිටපං එනකං" කියලා....:rofl:
  14. shiyan_786

    cool ebay gadgets..

    http://cgi.ebay.com/New-Stereo-Bluetooth-Headset-Handfree-Nokia-BH-503_W0QQitemZ200580013579QQcategoryZ80077QQcmdZViewItemQQ_trksidZp4340.m263QQ_trkparmsZalgo%3DSIC%26its%3DI%252BC%26itu%3DMRU-15032%252BUCI%252BIA%252BUA%252BFICS%252BUFI%26otn%3D10%26pmod%3D190512819281%26ps%3D63%26clkid%3D781865...
  15. shiyan_786

    UPFA wins LG election in a landslide

    එල එල...:)
  16. shiyan_786

    සොදුරු`දඩයක්කරුවා`(1 කොටස)~~~~~~~~

    නියමයි....;) Thnx for Sharing....:D
  17. shiyan_786

    Goda Goda Ge <||>

    :lol::lol::lol:
  18. shiyan_786

    Goda Goda Ge <||>

    අයිස් පප්පා :rofl:
  19. shiyan_786

    Goda Goda Ge <||>

    :lol::lol:

    No contents