Godaක් හොඳ මිනිහා.....;) එළකිරි එකේ Godaක් කට්ටියට Godaක් උදව් කරනවා......:yes: කෙල්ලොන්ට එහෙම Godaක් කැමතියි.....:baffled: මිනිහා Godaක් වෙලාවට සිංහ රාජදානියේ තමයි ඉන්නේ.....;)
එළකිරි එකත් එක්ක ඉන්න තව Godaක් දුර යන්න තියෙනවා.....:yes: Godaක් වටින දේවල් අපිත් එක්ක බෙදාගන්න....:) ඉතිං :love...