ඔව් ඕකුන් මහා කාලකන්නි... මිනිස්සු කන්න නැතුව ඉන්නවා...මුන් විදුලි බිලට සහන අරන් දවසම සැපේ ඉන්නවා...
මගේ ගෙදර පිටිපස්සට තියෙන්නේ පන්සලක්...උන් නැවතිලා ඉන්න කාමර එහෙම...
දවල් 2,3 වෙනකොට AC එක දානවා...ඒ දැම්මම සමහර වෙලාවට එලි වෙනකන් ඕක වැඩ...එකක් නෙමෙයි, පල්ලෙහා, උඩ...අපිට පේන්නේ එච්චර යි...