ගෙවුණු සතිය තුල ජාතික ජන බලවේගයේ (NPP) මිනුවන්ගොඩ ආසනය පුරා ස්ථාපිත කර තිබූ පක්ෂ කාර්යාල විශාල සංඛ්‍යාවක ට පහරදී විනාශ කර ඇතිබව දැනගන්න ලැබුණා. ඒ වගේ ස්ථාන කීපයක් මම සියැසින් දැක්කා. කවුරු කළත් මහ සක්කිලි කාලකන්ණි වැඩ මේවා. චන්දෙට බයේ හැංගි හැංගි ඉඳලා දැන් ප්‍රචණ්ඩත්වය වපුරලා මිනිස්සුන්ට ගහලා දිනන්න ද try කරන්නේ පොන්ස්?



