පොඩි ප්‍රශ්න / suggestions කීපයක් තියෙනවා @GTRZ ට..
Question: කලින් නම් posts delete කරන්න ඔප්ශන් එකක් තිබුනා (අලුත් අප්ඩේට් එකේ)..දැන් ඒක නැද්ද? අයින් කරාද? එහෙම නැත්තන් කොතනද ඒක තියෙන්නේ?
Question: දැන් PM Conversations වලට messages 250 ක ලිමිට් එකක් නැද්ද? Unlimited ද (ලොකු දෙයක් එහෙම...