මාර්ග නීති ප්‍රශ්නයක්

MrDream

Active member
  • Nov 11, 2010
    309
    44
    28
    මචන් ලා .පින්තුරේ තියන විදියට වහනයට 2 අංකය තියන පාරේ යන්න පුළුවන් ද ? නැත්තම් දකුණු පැත්තේ තියන සිග්නල් එකත් කොළ වැටුනොත් විතරද 2 පාරේ යන්න පුළුවන් .

    1589872853804.JPEG