සමහර කට්ටිය ත්‍රිකෝටික පාරිශුද්ධ කියන එකේ "තමන් වෙනුවෙන් මැරුවේ නැතිනම් කමක් නෑ", යයි සිතනවා. මේක වැරදියි, මොකද? හොඳට බලන්න ඒ ගාථාව දිහා, එකේ කොතනකවත් නෑ තමන් කියන වචනය. තියෙන්නේ යමක මසක් බව මම දැක්කොත්, අසා දැන ගත්තොත්, සහ සැකයක් ඇති වුනොත් කියල විතරයි, නැතුව මා වෙනුවෙන් කියන වචනය ඔතන නෑ