මෝටර් රථයක් පැදවුවාට සවුදි කතට කසපාර

Sep 12, 2011
884
120
0
මෝටර් රථයක් පැදවුවාට සවුදි කතට කසපාර

සවුදි අරාබියේ කාන්තාවන්ට මෝටර් රථ පැදවිමට නොහැකිය:confused::confused:. ඉස්ලාම් නීතියට අනුව එය නීති විරෝධී කටයුත්තකි:dull::dull:. එබැවින් මෝටර් රථයක් පැදවු සවුදි කාන්තාව අත් අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත් කරනු ලැබ ඇති අතර අධිකරණය විසින් ඇයට ෂාරියාර් නීතිය යටතේ කස පහර 10 යක් නියම කර ඇතැයි බීබීසී වාර්තාවක දැක්වේ:angry::angry::angry:.

http://lankacnews.com/sinhala/other-news/27605
 

Snowl

Member
Oct 1, 2011
1,016
137
0
Virtual Realm
ඒක ඇත්ත
මේක වෙනස් කිරිම සදහා ජන්දයක් ලගදි තිබ්බලු
නමුත් සවුදු ගැහැණුන්ගෙන් 80% මේ සදහා එකගතාව පළකරලා නෑ කියලා වාර්තාවෙන්නේ
ඉතින් අනෙක් රටවල අය මොනවා කරන්නද? තමන්ට ඒක හොදනම් අපිට මොකද.
 

naleen rox

Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    කාන්තා නිදහස උපරිමඊ. ඔය අස්සේ අපේ ලංකාවෙත් කට්ටියක් ඔය නීති ගෙන්න කතා කරනවා . :confused::confused::confused:
     

    Hummer

    Well-known member
  • Jul 15, 2009
    1,147
    349
    83
    AirBorne
    මන් හිතන් හිටියේ උන්ගෙ මොලේ අඩුම තරමේ පුකේවත් ඈති කියලා,බෑලුවම මුන් උපදින්නෙම මොලේ නෑතුවද කොහෙද....:lol::lol: