බොහොම ස්තුතියි දැනුවත් කලාට..:)
මට තියෙන ප්‍රශ්නේ තමයි, ඔය කියන විදියට ලෙඩ රෝග හැදෙනවා නම්, ඒවට වියදම් කරන්ඩ රජයට සෑහෙන වියදමක් යනවානම්, අක්‍රිය දුම් පානයෙන් නොබොන අයට හානි වෙනවා නම්, ඇයි ලන්කාවේ දුම්කොල සහ සිගරට් නිශ්පාදනය සහමුලින් නතර කරන්ඩ පියවර නොගන්නේ කියන එක.. :confused::confused:
එතකොට ඔය...