ත්‍රිපිටකේ කට පාඩම් කරත් මොන තරම් ධර්මධර, විනයධර උනත් නිවන් දකින්න බෑ...කාශ්‍යප බුදු හාමුදුරුවන්ගෙ කාලෙ හිටපු ඒ වගේ උගත් හාමුදුරුවරු අපේ ගෞතම බුදු හාමුදුරුවන්ගේ කාලෙත් තිරිසන්නු වෙලා ඉපදිලා හිටියෙ..
කළ යුත්තේ නිවනට පාදක වන භාවනා ක්‍රමයක් උගෙන නිවැරදි ගුරු උපදෙස් යටතේ අද අදම නිවන් දකිමියි...