bohoma pin
bigtop Member Jul 3, 2012 1,512 121 0 http://goo.gl/DOv6z Sep 2, 2012 #66 පරමායුෂ ගැන තියෙන එක වැරදියි.. ඉස්සර කාලේ මිනිස්සුන්ගේ පරමායුෂ තිබුනේ අවුරුදු 40~60 අතර වගේ. අද වුනත් නොදියුණූ අප්‍රිකාවේ මිනිස්සු ඉන්නේ අවුරුදු 30 නැත්නම් 40. දැන් කාලේ ලංකාවේයි ඒ 74 නමුත් ජපානේ නම් 82~86 පමණ වෙනවා. ඉතින් තාක්ෂණය දියුණු වෙනකොට මිනිස්සුන්ගේ ආයුෂ වැඩි වෙන එකයි වෙන්නේ. තාක්ෂණය දියුණු වෙනවා කියන්නේ මේ භෞතික තාක්ෂණයමය නෙවෙයි ක්වන්ටම් මට්ටමේ ඉදල, වෛද්‍ය විද්‍යාව දක්වා දියුණු වීමටයි.. ඒක නිසා ඒ ගැන තියෙන එක සම්පූර්ණයෙන්ම වැරදියි.!!!
පරමායුෂ ගැන තියෙන එක වැරදියි.. ඉස්සර කාලේ මිනිස්සුන්ගේ පරමායුෂ තිබුනේ අවුරුදු 40~60 අතර වගේ. අද වුනත් නොදියුණූ අප්‍රිකාවේ මිනිස්සු ඉන්නේ අවුරුදු 30 නැත්නම් 40. දැන් කාලේ ලංකාවේයි ඒ 74 නමුත් ජපානේ නම් 82~86 පමණ වෙනවා. ඉතින් තාක්ෂණය දියුණු වෙනකොට මිනිස්සුන්ගේ ආයුෂ වැඩි වෙන එකයි වෙන්නේ. තාක්ෂණය දියුණු වෙනවා කියන්නේ මේ භෞතික තාක්ෂණයමය නෙවෙයි ක්වන්ටම් මට්ටමේ ඉදල, වෛද්‍ය විද්‍යාව දක්වා දියුණු වීමටයි.. ඒක නිසා ඒ ගැන තියෙන එක සම්පූර්ණයෙන්ම වැරදියි.!!!
S SoftMaster Member Sep 2, 2012 16 2 0 Sep 2, 2012 #68 mata me poth ptint karla denna, awshya than wala contacts dannwanm denwada..... bohoma pin
Gstar Well-known member May 20, 2008 1,754 866 113 මරණ මංචකය Sep 3, 2012 #69 this book is free to print & distribute.. Ask your nearest printers..
Gstar Well-known member May 20, 2008 1,754 866 113 මරණ මංචකය Sep 10, 2012 #73 Downloaded 502 times Thanks All for your comments...
Gstar Well-known member May 20, 2008 1,754 866 113 මරණ මංචකය May 24, 2013 #75 [FONT="]~සබ්බ දානං ධම්ම දානං ජිනාති~[/FONT] ශ්‍රී බුද්ධ වර්ෂ 2556 ක් වූ රාජ්‍ය වර්ෂ 2013 ක් වූ වෙසක් මංගල්‍යය වෙනුවෙන් හැකි තාක් බෙදා හරින්න. BUMP එකක් දාගෙන යන්න.
[FONT="]~සබ්බ දානං ධම්ම දානං ජිනාති~[/FONT] ශ්‍රී බුද්ධ වර්ෂ 2556 ක් වූ රාජ්‍ය වර්ෂ 2013 ක් වූ වෙසක් මංගල්‍යය වෙනුවෙන් හැකි තාක් බෙදා හරින්න. BUMP එකක් දාගෙන යන්න.
Ayesh malshika fernando Well-known member Dec 23, 2010 3,007 259 83 30 යන එනමං නැ May 24, 2013 #77 niyamai
Gstar Well-known member May 20, 2008 1,754 866 113 මරණ මංචකය May 26, 2013 #79 Downloaded 4,845 times Reactions: thushana