උඹලා එපා කිවුවට වැඩක් නැහැ නේද රීඩින් කරන එකා කිවුවොතින් උන් මාරු කරනවා
ඌ නෝට් එකක් දානවා හරි මොකක් හරි කරනවා එතකොට ඇවිත් මාරු කරලා යනවා, සල්ලි ගන්නෙ නැහැ
අපේ තාත්තලගෙ ගෙදර පට්ට පරන මීටරයක් තිබ්බෙ ලඟදි ඒක මාරු කරා, අපෙන් සල්ලි අරගෙන වත් බිලට ඇඩ් වෙලා වත් තිබුනෙ නැහැ
බිල වැඩි වෙලා කියලා හරි අඩු...