කමෙන්ට් වල ඔෆිස් වලට පලු යන්න බැනලා තියනවා
මම පහුගිය ටිකේ වැඩ ටිකකට Labour department, EPF Department and Central Bank එකට ගියා, දැන් ඒ හැම තැනම වගේ ටෝකන් දීල හරියට වැඩේ කරනවා
ඇත්තටම ඒ තැන් වල වැඩ ඉක්මනට කරගන්න පුලුවන් උනා මට නම්
ඒවයෙ වැඩ කරන එවුනුත් හොඳ එවුන් හිටියෙ
ගොඩක් වෙලාවට ප්‍රශ්නෙ...