1. NEMISIS

    මේකනම් real threat එකක් වීගෙන එන්නේ

    It is kind of usual practice in these fields. lot of companies who handle lot of sensitive data, have their own data centers. Even in Sri lanka, all the banks have own data centers(not talking about their internal infrastructure, but public facing apps also running on their own infrastructure)...
  2. NEMISIS

    දත් කැක්කුමට උඹල බොන්නෙ මොනාද?

    Meftal වගේ එකක් ගත්තා නං හරි දත් ගැලෙවුවම දෙන්නෙත් ඕකනේ
  3. NEMISIS

    මේ තියෙන්නෙ මම අලුතෙන්ම කස්ටමර් කෙනෙක්ට හැදුව ඇප් එක

    supiri හැබැයි 100K වලට නං කරේ පාඩුයි ඒත් ඕක උඹේ පලවෙනි ඇප් එක නං, උඹ ඕකෙන් නං ඉගෙනගත්තෙ අත උඩින් ලාබයි
  4. NEMISIS

    Chinese Soldering Iron

    අලි එකේ තියනවා t12 කියලා එකක් මේක Hakko T12 එකේ clone එකක්, ඕන නං ඔරිජිනල් හැකෝ ටිප් එක දාන්නත් පුලුවන් නැත්තං අලි එකෙන් එවන චයිනීස් ඒවයෙත් ලොකු අවුලක් නැහැ මේක හදපු එකක් ගන්නවා නං 10ක් විතර වෙනවා කිට් එක ගෙනත් සෙට් කරගන්න පුලුවන් 3500-4000ක් වෙද්දි. ලැප්ටොප් චාජරයක් තියනවා නං ඒකෙන් සප්ලයි එක...
  5. NEMISIS

    පිටරට මැණික් බය ර්ල ඉන්නවද?

    i was kidding bro ඩේසි ආච්චි තමයි මම දන්න කෙනා
  6. NEMISIS

    පිටරට මැණික් බය ර්ල ඉන්නවද?

    එක දෙක නං කතා කරන්න එපා මල්ල පිටින්ම ගන්න අය නං ඉන්නවා
  7. NEMISIS

    Myhub දිල්ශාන් කලුවා

    මං හිතන්නෙ මුන්ගෙ Open AI API එක wrap කරපු ප්‍රොඩක්ට් එකක් තියනවා. ටික්ටොක් එකේ දවසක් මොකක් මගුලක් කියවනවා දැකලා බැලුවා සිංහෙලන් චැට් කරන්න පුලුවන් Open AI එකට වඩා හොඳට රිප්ලයි කරනවා අරකද මේකද කියලා දාල තියනවා එක මැසේජ් එකකට රුපියල් 5ක්ද කොහෙද ගන්නවා කිවුවා. මොලේ අමාරුවක් තියෙන්න ඕන ඒ ගාන ගෙවලා...
  8. NEMISIS

    Myhub දිල්ශාන් කලුවා

    ගොඩක් ලොකු කම්පැනි ඉන්ටර්න්ශිප් ගන්නෙ ලෝන්ග් ටර්ම් ප්ලෑන් එකකට + PR එකට ඉන්ටර්න්ශිප් එකේදි හොඳ ඩයල් හොයාගන්න පුලුවන් පස්සෙ බය නැතිව පර්මනන්ට් පොසිශන් ඔෆර් කරන්න පුලුවන්. අනික ලොකු කම්පැනි ඇත්තටම කමිනයුනිටි එකට හෙල්ප් එකක් විදියට ඉන්ටර්න්ශිප් ඔෆර් කරනවා ඇවරේජ් ගත්තම ලොකු කම්පැනි වල ගොඩක් හොඳ...
  9. NEMISIS

    ceb මීටර් එක..

    උඹලා එපා කිවුවට වැඩක් නැහැ නේද රීඩින් කරන එකා කිවුවොතින් උන් මාරු කරනවා ඌ නෝට් එකක් දානවා හරි මොකක් හරි කරනවා එතකොට ඇවිත් මාරු කරලා යනවා, සල්ලි ගන්නෙ නැහැ අපේ තාත්තලගෙ ගෙදර පට්ට පරන මීටරයක් තිබ්බෙ ලඟදි ඒක මාරු කරා, අපෙන් සල්ලි අරගෙන වත් බිලට ඇඩ් වෙලා වත් තිබුනෙ නැහැ බිල වැඩි වෙලා කියලා හරි අඩු...
  10. NEMISIS

    Myhub දිල්ශාන් කලුවා

    ලොකු ප්‍රොෆිට් එකක් නැත්තං ෆන්ඩ් රේස් කරලත් නැත්තං ෆුල් ටයිම් ඩිවලොපර්ස්ලා දාල කරනවා කියන්නෙ අතිං කාල හරක් බැලුව වගේ වෙන්න ලොකු චාන්ස් එකක් තියනවා. අතේ සල්ලි තිබුනට නිකන් වියදම් කරන එක තේරුමක් නැහැනේ ලීඩ් කරන්න ඩයල් එකක් ඉන්නවා නං හොඳ ඉන්ටර්න්ලා සෙට් එකක් දාල සුපිරි ප්‍රොජෙක්ට් කරන්න පුලුවන්...
  11. NEMISIS

    Help me to buy a cut off machine

    අපේ තාත්තත් ටූල් සීන් එකේ ඉන්නෙ ඒක නිසා සේරම ටික දීල යන්න පුලුවන් :D
  12. NEMISIS

    Land-Rover Freelander 2 SD4 GS 2011 SUV (Used)

    වාහනේ හොඳ උනාට දැන් තියන ඒව ලක්ශ 2ත් පැනපුවා ඇත්තෙ දෙකට අඩු ඒව තියෙන්නෙ දෙක පනිනකල් දුවලා මීටර් රීසෙට් කරපුවා සර්විස් රෙකෝඩ් එහෙම තියන එකක් හොයා ගන්න පුලුවන් නං හරි
  13. NEMISIS

    Land-Rover Freelander 2 SD4 GS 2011 SUV (Used)

    ඕක ගන්න වෙලේ RAV4 වගේ එකක් ගත්තා නං හරි තාමත් 1999 වගේ ඒවත් මාකට් නේ. මාත් පහුගිය ටිකේ 99 එකක් හෙවුවා පොඩි මොඩිෆිකේශන් පාරක් දාන්න කියලා Toyota නිසා කෑලි අවුලක් වෙන්නෙත් නැහැ හදන එවුන් හොයන එකේ අවුලකුත් නැහැ
  14. NEMISIS

    Land-Rover Freelander 2 SD4 GS 2011 SUV (Used)

    ඔවු ඔව් ඕක තමයි හැබැයි අනික ගොඩක් අලුත් නිසා ගොඩක් වෙනස් ඇති, ඒ උනත් ඔය තරං පරන EU, UK වාහන ගන්න කලින් ටිකක් හොයලා බලපන්
  15. NEMISIS

    Land-Rover Freelander 2 SD4 GS 2011 SUV (Used)

    මට මතක විදියට ඕකෙ පරන මොඩල් නං නිකන් දුන්නත් ගන්න එපා කියලා කියලා කියන්නෙ ඔය Year එකේ කොහොමද දන්නෑ Year එක ගොඩක් වෙනස් නිසා සමහර විට හොඳ වෙන්නත් පුලුවන් මොනව උනත් ඔය තරං පරන එකක් ගන්නවා නං ජපන් එකක් ගනින්, ඕව මහා වහු කුණක් වෙන්න පුලුවන්.
  16. NEMISIS

    ලංකාවෙ හැම පළාතකටම ලයිට් බිල, SLT බිල් ප්‍රමාදයි

    උඹලගෙ පැත්තෙ SLT එකේ පිසිකල් බිලක් එනවද ගෙදරට?
  17. NEMISIS

    Small help plz....

    මීයොන්ට නං ඔය වගේ හදපු කමර්ශල් ස්ප්‍රේ තියනවා, මගේ යාලුවො සෙට් එකක් ඉන්නවා කෑම්පින් යන, ඒ කෑම්පින් සයිට් වලදි වාහනේ රෝද වලට සහ යටට පොඩ්ඩක් ගහලා තිබ්බබම ෆුල්ම ශුවර් මීයෝ එන්නෙ නැහැ කියලා කිවුවෙ බල්ලොන්ට පූසොන්ටත් ඒ වගේ ඒව තියේද දන්නෑ මගේ ලඟ ඉස්සර තිබුනා ebay එකෙන් ගෙනාපු Untrasonic whistle...
  18. NEMISIS

    SLT unlimited වෙනස් කලා ඇනිටයිම් එකකට

    මාත් 20Mbps Unlimited එක තියෙන්නෙ, ඩේලි ලිමිට් නැති එක බැලුවම 600GB වගේ යන්නෙ, ඒක නිසා 1TB එකට මාරු වෙන්න බැලුවෙ 1TB එකේ ස්පීඩ් එක වැඩි නිසා මීට වඩා ඩේටා යූසේජ් එක වැඩිවෙයි
  19. NEMISIS

    ☢️ Nuclear Alert! ☢️

    run out කියලා තියෙන්නෙ, දුවල යනවා ඇති
  20. NEMISIS

    Help me to buy a cut off machine

    වැඩේ හැටියට තමයි පොඩි මෙටල් බෙනච් වගේ දෙකක් හදාගෙන තියනවා ඒව ගොඩක් පොඩියි හැබැයි පොඩි වැඩ වලදි ඒව යූස් කරනවා ලොකු වැඩක් නං ලී මේසෙ උඩ තියාගෙන වැඩ කරනවා, ලී මේසෙ ගිනිගන්නවා ඒක උඩ තියාගෙන වෙල්ඩින් කරොත් ඒක නිසා මම ගොඩක් වෙලාවට ලී මේසෙ උඩ තියාගෙන ටෙම්පරි ටැක් ටිකක් ගහල පස්සෙ බිම තියාගෙන වෙල්ඩින්...

    No contents