2015 සෝබනකාරයට වෙච්චදේ
මේ කියන්න යන්නේ මේකේ ඉන්න සෝබන කාරයෙක් ගැන,අතලොස්සකට මූ බොරු සෝබන කාරයෙක්.එත් අපිට එහෙම නෑ.:no:
වෙස්සන්තර ජාතකේ ජුජකය මතක් කර ගනින්,දැකල නැති උනාට නාට්ටි එහෙම පෙන්නන්නේ, මොකද මම දැකල තියන හින්ද කියන්නේ.මන් කිව්වේ අර සෝබන කාරයව.:lol:
පොල් කෑලි දෙක ඉස්සරහට දාල හිනා උනාම...