ලෝක ඉතිහාසේ හොඳම මොල ටික
උඹල දන්නවනේ එළකිරි මහා මොළ කරය හොයන්න උදව් වෙන්නේ මම කියල.
ඔන්න ඉතින් තරගේ විස්තරත් බලලම ඉන්නකෝ
Elakiri Awards 2015
2015 වර්ශයේ පලවුනු විශේෂිත ත්‍රෙඩ් හා විශේෂ කටයුතු කල චරිත අතරින් ඉදිරියෙන්ම ඇති ත්‍රෙඩ් හෝ චරිත සදහා එලකිරි සම්මාන ලබාදීමට තරගයක් සංවිධානය කර තිබේ...