පාර්ලිමේන්තුව කල් දාපු එකට එරෙහිව නෙමෙයිනෙ දීල තියෙන්නෙ. විසුරවපු එක තාවකාලිකව නැවැත්වීමක්නෙ. ජනාධිපති පාර්ලිමේන්තුව කල් දැම්මොත් ආයිත් කරන්න දෙයක් නෑ මං හිතන්නෙ. හැබැයි මන්ත්‍රීන් යෝජනාවක් ගෙනල්ල කථා නායකට පාර්ලිමේන්තුව කැඳවන්න අවස්ථාවක් තියෙනව ද දන්නෙ නෑ ව්‍යවස්ථාවෙ.