1. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    ඒකනෙ කියන්නෙ.
  2. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    අර මහ බැංකුවක් තියෙනව ඒකත් මෙලෝ චාරයක් නෑ.
  3. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    නිකන් මනුෂ්‍යයෙක් උනාම ඇති. පින නිසානෙ මනුෂ්‍යයෙක් වෙන්නෙ. :lol:
  4. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    මගෙ පෝස්ට් එකේ මුකුත් නැහැනෙ
  5. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    :lol::lol: ඔව් ඔව් ඒව හරියන්නෙ නෑ.
  6. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    ඒ කථානායකවරයානෙ. ජනාධිපතිවරයාට හිතුනොත් කල් දාන්න කියල පුළුවන්නෙ.
  7. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    :yes::yes: පාර්ලිමේන්තුව තුළ ආයුධ පාවිච්චියට හැකියාවක් නැහැ
  8. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    අපි එක්ක ඉඳල නෙමෙයි. ඔය අර එක එක ත්‍රේඩ්වල ගිහින් ඉඳල වෙලා තියෙන දෙයක්.
  9. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    :lol::lol: ඒව කියන්න බෑ. නිදාගෙන නැගිටල වගේ ඇමතුවොත්
  10. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවෙ අනුමැතිය ඕන ඒකට
  11. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    එයාගෙ මණ්ඩල මට හරියන්නෙ නෑ
  12. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    සුපින්වත් වෙන්න ඕන නෑ මනුෂ්‍යයෙක් වෙන්න දරුව :rofl::rofl:
  13. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    :lol::lol: පොඩි 123 කොලුවගෙ නැටුම්
  14. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    එහෙම කරන්න බැහැනෙ මං හිතන්නෙ. මතක නෑ හැබැයි තියෙන නීති රීති ගැන. ස්වාධීන අධිකරණ කොමිසමක් තියෙනව නේද?
  15. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    ඒ ඉතින් ජනාධිපති මාමිට හෙට පාර්ලිමේන්තුව තියන්න ඕන කියල හිතුනොත්නෙ.
  16. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    :yes::yes: සමාජය පිරිහිලා. ඒවට ම තමයි හිත
  17. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    ඩොක්ටර් කෙනෙක් හම්බුවෙන්න වෙයි වගේ. එච්චර හොඳ ලක්ෂණ නෙමෙයි ඕව. :rofl:
  18. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    ජාතිය අමතන්න කලින් මොකක් හරි හොර වැඩක් කරල ඉදියි. ඊට පස්සෙ තමයි ජාතිය මතක් වෙන්නෙ :lol::lol:
  19. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    පිටරට බොරතෙල්වලට මොනා ද වෙන්නෙ කියල අපි බලන්න එපායෙ

    No contents