එහෙම බැලුවොත් සනත් ජයසූරිය කියන්නේත් (අති දක්ශයෙක් වුණාට,) පෙනුම අතින් එච්චර කඩවසම් කෙනෙක් නෙවෙයි නේ බන්! ඒත් ඒ මනුස්සයාවත් මිනිස්සු ඇක්සෙප්ට් කරගන්නේ ඇයි?? (අර සීන් එකෙන් පස්සෙත්)
මෙතන කේස් එක මොකද්ද වැරැද්ද කියන එකටත් එහා කරපු මිනිහා "කවුද" කියන එකයි!!