නෑදෑයෝ නැතිම තරමට හොඳයි

M a d d i e

Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    අපේ ගෙවල් පැත්තේ ඇන්ටි කෙනෙක් අපි වාහනේ ගත්තම ගෙදරටම ඇවිල්ලා කිව්වනේ අපරාදේ වාහනයක් වුනත් යකඩ ගොඩක්නේ. බැංකුවේ තිබ්බ නම් සල්ලි වලට පොලිය හරි වැටෙනවා. ඔහොම බයිලා ගහලා අන්තිමේ එහාට ගෙනාව වීල් එකක්. මම හිතන්නේ ඒක යකඩ නෙමෙයි ප්ලාස්ටික් වෙන්ටෑ. :dull:
    එහෙමයි කියලා ඕකුන්ව තරහ කරගන්ඩ එපා යකූ! බොට සුපිරි එන්ටර්ටේනර්ස්ලා වගයක් ඔය සෙට් වෙලා තියෙන්නේ!! පේන දුරින් ඉඳගෙන තව දියුණු වෙයන් ඕකුන්ගේ කුහක පපු පැලෙන්ඩ!!!:p:p