අනේ හිච්චි මලේ..... උඹට එහෙනම් වැරදිලා....
අන්දරේ කියන්නේ එහෙම(OLD THREAD) නිකන් නෝන්ඩිවෙන ජාතියෙ එකක් නෙවෙයි....
රජතුමා අන්දරේට අහුවුනාලු බන්...
මෙන්න මෙහෙමලු වැඩේ සිද්දධ වුනේ...
දවසක් රජතුමා දේවිය එක්ක උයන් සිරිය බල බල මගුල් උයනේ කරක්ගහනකොට අන්දරේ ඉන්නවලු දේවියට බැල්ම දාගෙන පැණි වරක ගහක්...