[FONT="]අනේ හිච්චි මලේ..... උඹට එහෙනම් වැරදිලා....[/FONT]
[FONT="]අන්දරේ කියන්නේ එහෙම(OLD THREAD) නිකන් නෝන්ඩිවෙන ජාතියෙ එකක් නෙවෙයි....[/FONT]
[FONT="]රජතුමා අන්දරේට අහුවුනාලු බන්...[/FONT]
[FONT="]මෙන්න මෙහෙමලු වැඩේ සිද්දධ වුනේ...[/FONT]
[FONT="]දවසක් රජතුමා දේවිය එක්ක උයන් සිරිය බල බල මගුල් උයනේ කරක්ගහනකොට අන්දරේ ඉන්නවලු දේවියට බැල්ම දාගෙන පැණි වරක ගහක් උඩ....[/FONT]
[FONT="]මතක තියාගනිල්ල මූ අන්දරේ බව...[/FONT]
[FONT="]ඉතින් අන්දරේට කුපාඩි සිතුවිල්ලක් ආවලු දේවිය එක්ක අහවල් වැඩේ කරන්න ඕන කියලා.[/FONT]
[FONT="]අන්දරේ කල්පනා කරල දුන්නලු රියල් ගේමක්...[/FONT]
[FONT="]අන්දරේ රජතුමායි,දේවියයි පැණිවරක ගහට ළං වෙනකොට ලැජ්ජාවෙන් ඇඹරි ඇඹරී හිනාවෙනවලු ඇස් දෙකත් පියාගෙන(රජතුමාට පේන්න)....[/FONT]
[FONT="]ඉතින් රජතුමා ඇහුවලු මොකද බොල තෝ හිනා වෙන්නෙ කියලා...[/FONT]
[FONT="]අන්දරේ මෙන්න මෙහම කිව්වලු...[/FONT]
[FONT="]අනේ රජතුමනි මම දැක්කදේ දේටයි හිනා ගියේ...මේ පැණි වරක ගහේ ඉඳන් පහල බැලුවම, පහල ඉන්න අය අහවල් වැඩේ කරනවා වගේ පේනවා කිවුවලු...[/FONT]
[FONT="]රජතුමාට මළ පැනල කිව්වලු,[/FONT]
[FONT="] අන්දරේ එතකොට උඹ කියන්නේ මේ මහ දවාලේ මම ප්‍රසිද්ධියේ එහෙම හැසිරුනා කියලද?
[/FONT]
[FONT="]අන්දරේ බොහොම යටහත් පහත්ව කිවුවලු. “නැ රජතුමනි, මේ ගහ උඩ ඉන්නකොට එහෙම පෙනෙනවා...බොරුනම් ඔබ වහන්සේම නැගල බලන්න“ කියලා...[/FONT]
[FONT="]ඉතින් රජතුමත් අමාරුවෙන් හරි ගහට බඩගෑවලු ඒ ආතල් එකත් ඇත්තද බලන්න...[/FONT]
[FONT="]ඔන්න ඉතින් අන්දරේගෙ වාරෙ,,,,අන්දරේ රජතුමාව අන්දලා වැඩේ කරගත්තලු
[/FONT]
[FONT="]ඉතින් රජතුමාත් ගහට නැගලා වැඩේ ටිකක් බලන් ඉඳලා බැහැලා අන්දරේට මෙහෙම කිව්වලු....[/FONT]
[FONT="]ඇත්තම තමයිනේ අන්දරේ, මමත් දැක්කනේ උඹයි දේවියයි අහවල් කාරිය කොරනවා....

(චුට්ටක් හරි හිනා ගියානම්, බම්පියක් එහෙම දාල යන්න....නැත්නම් ඉතින් කිති කවාගෙනවත් හිනාවෙන්න)
[/FONT]
රී පෝස්ට් නම් සොරි ඉතින්....
[FONT="]අන්දරේ කියන්නේ එහෙම(OLD THREAD) නිකන් නෝන්ඩිවෙන ජාතියෙ එකක් නෙවෙයි....[/FONT]
[FONT="]රජතුමා අන්දරේට අහුවුනාලු බන්...[/FONT]
[FONT="]මෙන්න මෙහෙමලු වැඩේ සිද්දධ වුනේ...[/FONT]
[FONT="]දවසක් රජතුමා දේවිය එක්ක උයන් සිරිය බල බල මගුල් උයනේ කරක්ගහනකොට අන්දරේ ඉන්නවලු දේවියට බැල්ම දාගෙන පැණි වරක ගහක් උඩ....[/FONT]
[FONT="]මතක තියාගනිල්ල මූ අන්දරේ බව...[/FONT]
[FONT="]ඉතින් අන්දරේට කුපාඩි සිතුවිල්ලක් ආවලු දේවිය එක්ක අහවල් වැඩේ කරන්න ඕන කියලා.[/FONT]
[FONT="]අන්දරේ කල්පනා කරල දුන්නලු රියල් ගේමක්...[/FONT]
[FONT="]අන්දරේ රජතුමායි,දේවියයි පැණිවරක ගහට ළං වෙනකොට ලැජ්ජාවෙන් ඇඹරි ඇඹරී හිනාවෙනවලු ඇස් දෙකත් පියාගෙන(රජතුමාට පේන්න)....[/FONT]
[FONT="]ඉතින් රජතුමා ඇහුවලු මොකද බොල තෝ හිනා වෙන්නෙ කියලා...[/FONT]
[FONT="]අන්දරේ මෙන්න මෙහම කිව්වලු...[/FONT]
[FONT="]අනේ රජතුමනි මම දැක්කදේ දේටයි හිනා ගියේ...මේ පැණි වරක ගහේ ඉඳන් පහල බැලුවම, පහල ඉන්න අය අහවල් වැඩේ කරනවා වගේ පේනවා කිවුවලු...[/FONT]
[FONT="]රජතුමාට මළ පැනල කිව්වලු,[/FONT]
[FONT="] අන්දරේ එතකොට උඹ කියන්නේ මේ මහ දවාලේ මම ප්‍රසිද්ධියේ එහෙම හැසිරුනා කියලද?

[/FONT][FONT="]අන්දරේ බොහොම යටහත් පහත්ව කිවුවලු. “නැ රජතුමනි, මේ ගහ උඩ ඉන්නකොට එහෙම පෙනෙනවා...බොරුනම් ඔබ වහන්සේම නැගල බලන්න“ කියලා...[/FONT]
[FONT="]ඉතින් රජතුමත් අමාරුවෙන් හරි ගහට බඩගෑවලු ඒ ආතල් එකත් ඇත්තද බලන්න...[/FONT]
[FONT="]ඔන්න ඉතින් අන්දරේගෙ වාරෙ,,,,අන්දරේ රජතුමාව අන්දලා වැඩේ කරගත්තලු

[/FONT][FONT="]ඉතින් රජතුමාත් ගහට නැගලා වැඩේ ටිකක් බලන් ඉඳලා බැහැලා අන්දරේට මෙහෙම කිව්වලු....[/FONT]

Last edited: