ඉන්ටර්නැෂනල් ස්කූල යවන්න ඉන්නවා නම් ඉන්ටර්නැෂනල් මොන්ටිසෝරිකට යවන එක නුවණට හුරුයි, හැබැයි ළමයටයි දෙමාපියන්ටයි නොසෑහෙන වැඩ තොගයක් ලැබෙනවා.
Gov school target nam ඉන්ටර්නැෂනල් මොන්ටිසෝරිකට දාන්න අවශ්‍යතාවයක් නෑ. නමුත් හොද මොන්ටිසෝරිකට දාන්න. පූර්ව ළමා විය සංවර්ධනය ඉතා වැදගත්.