Career Help

TheRockSays

Well-known member
  • Aug 5, 2014
    1,603
    484
    83
    The Past
    blog.thedonkeyengine.com
    මචන් මම IT Support field එකේ ජොබ් එකක් කරන්නේ.. මේකෙදි ගොඩක් මිනිස්සු එක්ක කතා කරන්න වෙනවා. ජොබ් එකටනම් මම පට්ට ආසයි බන්. එත් සමහර වෙලාවට public speaking, presentations කරන්න වෙනවා. මගේ කඩ්ඩ එහෙම shape. එත් මට public speaking වලදී චූ යනවා බන්.:sorry::sorry: අනේ දන්න එකෙක් මේකෙන් ගොඩ එන්න විදියක් කියපන්කො.:confused::confused:
     
    • Like
    Reactions: Profile_01

    ChoppeAyya

    Active member
  • Jan 3, 2017
    350
    162
    43
    මචන් මම IT Support field එකේ ජොබ් එකක් කරන්නේ.. මේකෙදි ගොඩක් මිනිස්සු එක්ක කතා කරන්න වෙනවා. ජොබ් එකටනම් මම පට්ට ආසයි බන්. එත් සමහර වෙලාවට public speaking, presentations කරන්න වෙනවා. මගේ කඩ්ඩ එහෙම shape. එත් මට public speaking වලදී චූ යනවා බන්.:sorry::sorry: අනේ දන්න එකෙක් මේකෙන් ගොඩ එන්න විදියක් කියපන්කො.:confused::confused:

    Toastmaster club ekakata join weyan.

    PAnadura wattala colombo me hamaatanama tiyenawa
    office walath tibe
     
    • Like
    Reactions: TheRockSays

    TheRockSays

    Well-known member
  • Aug 5, 2014
    1,603
    484
    83
    The Past
    blog.thedonkeyengine.com

    TheRockSays

    Well-known member
  • Aug 5, 2014
    1,603
    484
    83
    The Past
    blog.thedonkeyengine.com
    skills upgrade krn, vena level 1k job ekkt apply krnna.

    ex : server support
    මේකට අසයි බන්

    Toastmaster club ekakata join weyan.

    PAnadura wattala colombo me hamaatanama tiyenawa
    office walath tibe
    ඔකේ training එකක් දාල බන් එකයි බන් මේ බය වෙලා ඉන්නේ. :baffled::baffled:

    Mirror ekak issaraha idan voice wadi karala speech practice karapan.
    බලමු එහෙම කරලා
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    මචන් මම IT Support field එකේ ජොබ් එකක් කරන්නේ.. මේකෙදි ගොඩක් මිනිස්සු එක්ක කතා කරන්න වෙනවා. ජොබ් එකටනම් මම පට්ට ආසයි බන්. එත් සමහර වෙලාවට public speaking, presentations කරන්න වෙනවා. මගේ කඩ්ඩ එහෙම shape. එත් මට public speaking වලදී චූ යනවා බන්.:sorry::sorry: අනේ දන්න එකෙක් මේකෙන් ගොඩ එන්න විදියක් කියපන්කො.:confused::confused:

    බේරෙන්නම යනවද? නැත්තම් සුට්ට සුට්ටද යන්නේ?.... ඉතින් යන්න කලින් හුජ්ජ කරලා පලයකෝ..... එහෙම නැත්තම් මෙහෙම.... මගදි නවත්තල කෙටි විරාමයක් කියලා හුජ්ජ දාලා වරෙන්....
     
    Last edited: