උඹ දැනටමත් මට රෙප් දීලනේ තියෙන්නේ..ආයිත් උඹට කරදර කරන්න බැනේ බං..අනිත් එක මගේ කැපුනු රෙප් ටික හම්බුනානම් කොටු 11 ගහන්නේ චන්ද්‍රිකාගේ කාලේ.. මම tin tin123, GTRZ ට කියලත් ඒක හරි ගියේ නැ..අලුත්ම Trend එක මගේ ත්‍රෙඩ් වලට කොමන්ට් දාන එවුන්ගෙත් රෙප් කපනවලුනේ.. :cool::cool::yes::yes: