උඹලා කටෙන් නේ බං හැමදේම කියන්නේ..මෙය දියුණු වෙච්ච නවීන ලෝකයක් නිසා හැමදේටම සාක්ශි අවශයය්ලු.. කටෙන් අපි හදේ කොඩිය හිටෙව්වා කිව්වට වැඩක් නැලු..නෝලිමිට් එකේ ඇනුවල් රිපෝට් (Annual Report 2012) එක ලගදි පබ්ලිශ් කරයිලු.. එතකොට බලමු නේද මොනවද වෙලා තියෙන්නේ කියලා..එතකං ටිකක් ඉවසලා ඉමුලු.. ;);)