මට පොඩි උදව්වක් ඕන...
යාලුවනේ මම ගාව දැනට තියෙන්නේ 3.2 ඩොන්ගල් එකක්..මේකෙන් ඩයලොග් කේ.බි.බි 50 ඇක්ටිව් කරලා ඩව්න්ලෝඩ් කරනකොට සාමාන්‍යයෙන් 300 කේබිප්ස් එනවා ස්පීඩ් එක.මට අද යාලුවෙක් අරන් දෙන්නම් කිව්වා 21 එම්.බී.පී.ස් ඩොන්ගල් එකක් 3000/= ට.මට දැනගන්න ඕන ඩයලොග් ඔය පැකේජ් එකෙන් ඒවගේ ඩව්න්ලෝඩ්...