අනුරාධපුර සංචාරය....
මම ඉතින් එළකිරි එකේ ත්‍රෙඩ් එකක් දන්නේ ගොඩක් කාලෙකින්.ඒත් මම හැමදාම ඇවිත් ත්‍රෙඩ් දපුවනම් බලනවා..මම ගැන දන්න යාළුවො නම් දන්නවා මම හැම සති අන්තෙකම කොහේ හරි ඇවිදින්න යනවා කියල.ඒත් මම එහෙම ගියාම ගන්න පොටෝස් මගේ ෆේස්බුක් පිටුවේ නම් පල කරනවා.නමුත් මට හිතුනා එහෙම යන එන ෆොටෝ ඔයාලා...