අයියෝ බන් ඔය පාරේ යන බස් වලට නගින්ඩ එපා..:no:
යන්ඩ හිතුනාම බස් එකක් රෙන්ට් කරපන්..:yes:
ලේසියි පහසුයි.. කැමති මොඩ්ල් එකක් තෝර ගන්නත් පුලුවන්, කැමති දිහාකට අරන් යන්ඩත් පුලුවන්..:P
හැබැයි කොල්ලෝ පොලීසියෙන් නැති පාරක පලයන්.. රෙන්ට් කරන බස් වලට ලන්කාවේ හෙන කේස්..:frown::angry: