මේ තියෙන්නෙ ඔය වන්ඩිය :oyamada me pics gatte ... ok honda wedak ... but me site ekath balandakoo![]()
http://sudathauto.com/index.html
මොකක්ද කියල හිතා ගන්න බෑ හොදයිනමි දන්නවනේ tikak amaru wuna mekata mamai yaluwai thamai me pics gaththe
නිකන් බොරු කියන්න එපා බන්
ඔය pics තියෙන mail එක මිට අවුරුදු දෙකකට කලින් ලැබුන (mas holdings ) එකේ මගේ යාලුවෙක් මට mail කරලා තිබුන
ඊයෙත් මට ඕකම mail එකකින් ආවා ඒවා එව්වුත් උඹද![]()
මුට හරි අමාරු වෙන්නැති මේ ටික අරන් හිකිස් ඇයි යකෝ අපි ඔටුවෝ කියලනේ මුන් හිතන් ඉන්නේ..මටත් මේ mail එක ආවාමොකක්ද කියල හිතා ගන්න බෑ හොදයිනමි දන්නවනේ tikak amaru wuna mekata mamai yaluwai thamai me pics gaththe
නිකන් බොරු කියන්න එපා බන්
ඔය pics තියෙන mail එක මිට අවුරුදු දෙකකට කලින් ලැබුන (mas holdings ) එකේ මගේ යාලුවෙක් මට mail කරලා තිබුන
ඊයෙත් මට ඕකම mail එකකින් ආවා ඒවා එව්වුත් උඹද![]()

![]()
එතකොට මේ වීදුරුවෙන් පේන්නෙ උඹද????? උඹ බඩ තියෙන නාකි පොරක්ද???![]()
![]()
![]()