ඇත්ත කියපන් බන් .,
මේක උබේ image එකක් නෙවෙයි ..:yes::yes:
මෙච්චර speed එකක් ගන්න නම් අඩුම තරමේ 21 Mbps ( Hspa + ) dongle එකක් වත් ඕන වෙනවා ...:cool:
2 MB /S = kilobytes 2048 Or megabits 16
ඒ කියන්නේ උබට එන්න නම් අඩුම තරමේ 16 mbps speed එකක් වත් තියෙන්න ඕන ..
උබේ E 173 7.2 mbps dongle එකෙන් ඔය...