මේක උනේ මගෙ බොන්ගො මරාලෙට ගිය සතියෙ රෑ වැස්සෙ මම ගමනක් ගිහින් එද්දි charging + Sediment ලයිට් දෙකම පත්තුවෙනව දැනෙන්න වෙනසක් නෑ දවස් 5ක් විතර පැද්ද පෙරේද රෑ එද්දි ලයිට් අඩුගතියක් දැනුන ට්‍රැපික් එකේ එද්දි 1කියල 3 ට ගියර් එක දාල නැවතුනේ නැතෑ පාර මැද දඩබඩ ගාල මෝටරේ ගැහුව කෙලිය බැට්රිය 0 යි...