හොද පරිප්පුවක් කෑව මම ගිය සතියෙ
මගෙ වැන් කට්ට දැම්ම සර්විස් එකට
ගාන රු 6500/- දිලිසි දිලිසි තියෙන හින්ද සතුට වැඩිකමට සර්විස් කරපු එකාටත් රු 400/- ක් දුන්න:D:D:D
වෙලාව 1.30 හින්ද ඉස්කොලෙ ලගට ගිහින් පොඩි එකත් අරගෙන ගෙදර එන්න ආව.. කි.මී 2 -3 ක් එද්දි දඩස් දඩස් ගාල සද්දයක් එන්න ගත්ත:shocked: මම...