හැම දේම සාපේක්ෂයි යාලුවා,ඔය හරියි කියල හිතන දෙය සමහර අයට වැරදිය්,ඒක නිසයි සංස්කෘති ගොඩක් බිහි වෙන්නෙ,බහුතරය පිලිගන්නා දෙය හරියි කියල හිතන එක තමයි මිනිස්සුන්ගේ පුරුද්ද,
නමුත් සමාජය වෙනස් වෙන්න ,ගතික වෙන්න,evolve වෙන්න හේතුව රාමුවෙන් පිටට යමක් හිතල කරන මිනිස්සු ස්වල්පයයි.
මුකුත් දන්නේ නතුව...